දෑස පියා ආකාසෙට
හෙමින් සැරේ ඉගිල යන්න
අඩවන් දෙතොලින් සලිතව
හිමින් සැරේ හිනාවෙන්න....
හිතේ තියෙන දුක් ගින්දර
කඳුලු විලක ලියා යන්න
හදේ නැගෙන සෝ ලතැවුල්
ආදරයෙන් බැඳ දුවන්න...
මලක මෙලක ඇති සිතතුල
ලස්සන වදනක් ලියන්න
කවි කොළයේ පිටු අතරේ
ලස්සන කවියක් ලියන්න..
ජීවිතයේ තරු මංසල
ඈතින් හිඳ බලා ඉන්න
ආසයි මට තියෙනවනම්
අත්තටුවක් පියාඹන්න
හෙමින් සැරේ ඉගිල යන්න
අඩවන් දෙතොලින් සලිතව
හිමින් සැරේ හිනාවෙන්න....
හිතේ තියෙන දුක් ගින්දර
කඳුලු විලක ලියා යන්න
හදේ නැගෙන සෝ ලතැවුල්
ආදරයෙන් බැඳ දුවන්න...
මලක මෙලක ඇති සිතතුල
ලස්සන වදනක් ලියන්න
කවි කොළයේ පිටු අතරේ
ලස්සන කවියක් ලියන්න..
ජීවිතයේ තරු මංසල
ඈතින් හිඳ බලා ඉන්න
ආසයි මට තියෙනවනම්
අත්තටුවක් පියාඹන්න
Comments