මග නොරැදි
කඳුලු කැට
ගලාවිත්
දෙකම්මුල
සිපගනී....
ඇස් කෙවෙනි
තෙත් කරන්
ඒ කඳුලු
කැට මැදින්
උණුසුම්ව සුසුම් වැල්
නැගේවි....
හදවතේ ගැඹුරු තැන්
අතින් පිරිමැද වැරෙන්
හිතේ ඇති දොම්නසට
තෙපුල්දී.....
මං මගේ ජීවිතේ
ගොඩක් කල් රිදුනු තැන්
හෙමි හෙමින් අතගගා
බලාවි.
කඳුලු කැට
ගලාවිත්
දෙකම්මුල
සිපගනී....
ඇස් කෙවෙනි
තෙත් කරන්
ඒ කඳුලු
කැට මැදින්
උණුසුම්ව සුසුම් වැල්
නැගේවි....
හදවතේ ගැඹුරු තැන්
අතින් පිරිමැද වැරෙන්
හිතේ ඇති දොම්නසට
තෙපුල්දී.....
මං මගේ ජීවිතේ
ගොඩක් කල් රිදුනු තැන්
හෙමි හෙමින් අතගගා
බලාවි.
Comments