දවසක් මගේ හිතට ආදරයක් ගෙනාව ඒ ආදරයෙන් මගේ සිත පුරවාපු...... දවසක් දෙකක් මාව නොදැක ඉන්න බැරි උනු හන්තාන කන්ද පාමුල සිහිල් සුළං වැදී දිගු පයින් ගස් පාමුල විඬා නිවු...... මගේ හිස උකුලට තියන් දයාබරව පිරිමැදපු හීනයෙන් හීනයට ආදරය ලියලාපු.. ඔබ අද කොතැනකද. මම මගේ ආදරය සඟවා වෙනත් ලොවකට ඔබ ඔබේ ආදරය සිහිකර තවමත් තනිකඩව.. මෙයනම් ආදරය අපි පණ මෙන් රැකි කිම මේ තරම් ආදරයක්.
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana