උදෑසන ගණ්ඨාර හඬ
පරයා නැගෙන ඝෝෂාව
කිචි බිචි
කසු කුසු සද්ද
අතරින් අපිත්
පියමනිනවා
පාසලට
අරලියා මල් වැටුන
නිල්පාට තණ පලස
පා පහස ලැබ
පිබිදෙමින..
සුදු කොකුන්සේ පෙනෙන
යුවතියන් රෑන මැද
මමත් ඉමි එක කොනක''
පිට්ටනිය මැද ට පැන
දුව පැන නටන්නට
පොල් අත්තෙ එල්ලිලා
ඔන්චිලි පදින්නට
සුදුපාට හුණු කූර
අත අගින් අල්ලා
ලෑල්ලෙ ලියන්නට
ප්‍රී වෙලාවක් එන්නෙ
කීයටද ඇත්තටම..
දැන් පිසික්ස් තියෙනවා
කෝ අනේ මේ කෙල්ල
හැමෝමත් හොයනවා
ඒත් මන් කොහේද???
මන් කලා පංතියේ
පුංචි කවි ලියනවා.
පරයා නැගෙන ඝෝෂාව
කිචි බිචි
කසු කුසු සද්ද
අතරින් අපිත්
පියමනිනවා
පාසලට
අරලියා මල් වැටුන
නිල්පාට තණ පලස
පා පහස ලැබ
පිබිදෙමින..
සුදු කොකුන්සේ පෙනෙන
යුවතියන් රෑන මැද
මමත් ඉමි එක කොනක''
පිට්ටනිය මැද ට පැන
දුව පැන නටන්නට
පොල් අත්තෙ එල්ලිලා
ඔන්චිලි පදින්නට
සුදුපාට හුණු කූර
අත අගින් අල්ලා
ලෑල්ලෙ ලියන්නට
ප්‍රී වෙලාවක් එන්නෙ
කීයටද ඇත්තටම..
දැන් පිසික්ස් තියෙනවා
කෝ අනේ මේ කෙල්ල
හැමෝමත් හොයනවා
ඒත් මන් කොහේද???
මන් කලා පංතියේ
පුංචි කවි ලියනවා.
Comments