ජිවිතය
හරිම පුදුමයි,
වසර ගණනක් එකට හිටිය සහෝදර බැම්මෙන් බැඳුනු යහළුවන්
මේ විදියට එකිනෙකාගෙන් දුරස්ව..කොහොමද ඉන්නවද කියලා.මටම පුදුමයි.
මට මතකයි දවසක් පුංචි කාලේ ඉස්කෝලෙදි යාළුවෙක් මන් එක්ක තරහ උනා.ඒ වෙන කෙනෙක්ගෙ කේළමක් අහල.
ඒත් වසර ගණනාවකට පස්සෙ එයාට හිටිය හොඳම යාලුවා උනේ මම.
මොනතරම් ප්‍රශ්න ආවත් එකිනෙකා තේරුම් ගන්නවනම් කවදාවත් යාලුකම බිඳෙන්නෙ නැහැ.ඒත් එහෙම නොවන නිසාම දැන් අතරමඟ යහලුකම හිරවෙලා.
මමත් ආසයි ජීවිතයෙ ඇත්ත දකින්න.
ඇත්තට ආදරය කරන්න.
බොරුවට කවදාවත් තැනක් නැහැ.
ඇත්ත හැමදාම එළියයි.
අඳුරක් ඇත්තෙම නැහ.

Comments