ගගනත
කළු ඝන
සුළං කෝඩ වැද
විසිර දසතම
කඳු හෙල්,තැනිතලා,නිම්නද
ගහකොළ,සතා සීපාවන්ද
ගේ දොරද පෙරලා
හමන අපූරුව..
හෝ හඬ නගමින්
වියරු රළ පහසින්
මහ කෝඩ ගසමින්
කැරකි කැරකී එන
මේ සුළං රැලි
වැද
මිනිසුන් නගනා විලාපය
නොඇසේද.....?
කළු ඝන
සුළං කෝඩ වැද
විසිර දසතම
කඳු හෙල්,තැනිතලා,නිම්නද
ගහකොළ,සතා සීපාවන්ද
ගේ දොරද පෙරලා
හමන අපූරුව..
හෝ හඬ නගමින්
වියරු රළ පහසින්
මහ කෝඩ ගසමින්
කැරකි කැරකී එන
මේ සුළං රැලි
වැද
මිනිසුන් නගනා විලාපය
නොඇසේද.....?
Comments