මට
ඔබෙ මුදු සුවඳ
සිත් ලෙසින්
විඳගන්න
අවසරද ?
.
.
.
ගෙවෙන හම රෑ පුරා
ඔබ ලඟින්
සෙනෙහෙසින්
වැතිරෙන්න
අවසරද ?
.
.
.
ඔබ සිතට
නොරිදවා
ඔබේ ඔය මුදු මුහුණ
සිප ගන්න
අවසරද ?
.
.
.
හැමදාම
ආදරෙන්
මේ සොදුරු
ජිවිතය විඳගන්න
අවසරද?.
ඔබෙ මුදු සුවඳ
සිත් ලෙසින්
විඳගන්න
අවසරද ?
.
.
.
ගෙවෙන හම රෑ පුරා
ඔබ ලඟින්
සෙනෙහෙසින්
වැතිරෙන්න
අවසරද ?
.
.
.
ඔබ සිතට
නොරිදවා
ඔබේ ඔය මුදු මුහුණ
සිප ගන්න
අවසරද ?
.
.
.
හැමදාම
ආදරෙන්
මේ සොදුරු
ජිවිතය විඳගන්න
අවසරද?.
Comments