සිත නුඹ
රිදවපන් තව
රිදවපන්
රිදවපන් තව
රිදවපන්
ගහන්නට බැරිව
රිදවපන්...
ගැහුවාට වඩා
මහ දුකක් දැනෙනා
මහ දුකක් දැනෙනා
සිතට ගහපන්
තවත්
එකම එක
එකම එක
වතාවක්..
ගහල රිදුනට වඩා
මට රිදෙයි
හැමදාම
හැමදාම
හදවතම ගිනි ගනි
මහ මේඝයක් සේ
වෙලී.
වෙලී.
මට හැඟෙන දේ පිළිබඳ සටහන් තබමි මෙලෙස...- by Subhashine Gunawardana
Comments