තැන් තැන් වල
මිදුණු සීතල
ඇට මිදුලු වල
හිරවෙලා...
දෑඟිලි
සීතලට
ගල්වෙලා
තෙරපෙනවා...
හිත ඇතුලෙන්
මහ දුකක්
තෙරපගෙන
දිව එනවා..
පහුගිය
ශිත සමය
ඔබ මා
එක්ව ...
අද
ඔබ නැත
මා පමණි
මේ දුරු රට...තනිවම.
මිදුණු සීතල
ඇට මිදුලු වල
හිරවෙලා...
දෑඟිලි
සීතලට
ගල්වෙලා
තෙරපෙනවා...
හිත ඇතුලෙන්
මහ දුකක්
තෙරපගෙන
දිව එනවා..
පහුගිය
ශිත සමය
ඔබ මා
එක්ව ...
අද
ඔබ නැත
මා පමණි
මේ දුරු රට...තනිවම.
Comments