දවසක්දා
හදිසියෙම
මටත් හොරා
ඔබ මා සමුගත්දා..
මගේ සිතම
රිදුම් වෙලා
නෙතු කැන් වල
කඳුලු ගලා වැටුනා..
දින සති මාසවෙලා
දවස් ගෙවී
මගෙ සිත දුක
තුනී වුනා දැනුනා...
අහම්බයෙන්
දවසක්දා
මගේ නෙතට
තවත් නෙතක් ගැටුනා...
ඒ නෙතු මත
මගේ හසරැල්
පිපි දිලී වැටුනා
සදාකල්ම රැඳුනා.
හදිසියෙම
මටත් හොරා
ඔබ මා සමුගත්දා..
මගේ සිතම
රිදුම් වෙලා
නෙතු කැන් වල
කඳුලු ගලා වැටුනා..
දින සති මාසවෙලා
දවස් ගෙවී
මගෙ සිත දුක
තුනී වුනා දැනුනා...
අහම්බයෙන්
දවසක්දා
මගේ නෙතට
තවත් නෙතක් ගැටුනා...
ඒ නෙතු මත
මගේ හසරැල්
පිපි දිලී වැටුනා
සදාකල්ම රැඳුනා.
Comments