ගොඩක් කාලෙකින් මගේ බ්ලොග් එකට ගොඩවදින්න බැරි උනා.නොයෙක් දෙනාගේ ඉල්ලීම් නිසා බ්ලොග් එක අතඅරින්න බැහැ.
පෞද්ගලික හේතු මත ලියන එක ප්‍රමාද උනත් ඒ ඔක්කොම අමතක කරල දිගටම ලියනවා කියලා මම හිතුවා.
ඒ නිසා ලඟදිම ආයෙත් පුංචි කතාවක් එක්ක එකතු වෙමු.
මාව දිරිමත් කල ඔබ සියලු දෙනාටම ස්තුතියි.

Comments