ලිත් මාස ගණනාවකට පස්සේ
ලැබුණු නිවාඩුවෙන්
ප්‍ර යෝජන අරන්
අපි ගියා
මහගෙදර....
පිළිවෙළට ඇමදු මිදුල
ලස්සනට පිපුණු
රෝස පොහොට්ටු
මාව ගෙනගියා
මගේ පුංචි සන්දියට..
මිදුල මැද
මාගලක් එලාගත්ත තාත්තා
වී වේලනවා
අම්ම අපිට කෑමඋයනවා
තැඹිලි වල්ලක් කපලා
පොල් ටික ගෝනිවල අහුරල
නාරං,ඇඹරැල්ලා කඩල
තේ කොළ,කෝපි,ගම්මරිස් එකතුකරල
අපිට ගේන්න දෙනවා...
තාත්තගේ ආදරය
හරියට දොළොස්මහේ පහනවගේ
කවදාවත් නොනිමෙන..
ඇයි තාත්තේ
ඔයා බුදු කෙනෙකු නොවුනේ
මේ ආත්මෙම.
ලැබුණු නිවාඩුවෙන්
ප්‍ර යෝජන අරන්
අපි ගියා
මහගෙදර....
පිළිවෙළට ඇමදු මිදුල
ලස්සනට පිපුණු
රෝස පොහොට්ටු
මාව ගෙනගියා
මගේ පුංචි සන්දියට..
මිදුල මැද
මාගලක් එලාගත්ත තාත්තා
වී වේලනවා
අම්ම අපිට කෑමඋයනවා
තැඹිලි වල්ලක් කපලා
පොල් ටික ගෝනිවල අහුරල
නාරං,ඇඹරැල්ලා කඩල
තේ කොළ,කෝපි,ගම්මරිස් එකතුකරල
අපිට ගේන්න දෙනවා...
තාත්තගේ ආදරය
හරියට දොළොස්මහේ පහනවගේ
කවදාවත් නොනිමෙන..
ඇයි තාත්තේ
ඔයා බුදු කෙනෙකු නොවුනේ
මේ ආත්මෙම.
Comments